Tuesday, December 21, 2010
ආදරය
ආදරයකට හොඳම සාක්ෂිය විශ්වාසයයි,
විශ්වාසය හරියට වීදුරු මල් පෝච්චියක් වගේ,
බිඳුනොත් ආපහු තිබුන විදියට හදන්න බෑ.
ඒ නිසා ආදරය කරන කෙනාගේ විශ්වාසය හැමදාමත් රකින්න. .
"ජිවිතේ බෙදා ගන්න හිතෙනවා
එක වෙලාවකට ජිවිතේ ගෑන කලකිරෙනවා... මේ ජිවිතෙට දෑනෙන දුක, සතුට, ආදරේමේ හෑගීම් හෑමදෙයක්ම බෙදාගන්න ජිවිතෙට ලග කෙනෙක් ඉන්නවනම් කියලා හිතෙනවා... එත් කතාවකුත් තියෙනවනේ ගිනි පෙලල්ලෙන් බෑට කාපු මිනිහ කනා මෑදිරි එලියටත් බයයි කියලා...
"හීන ලෝකය යුවතියකගේ
කෙල්ලෙක් ජිවිතේ ගොඩක් සිහින පොඩි බෑද ගන්නව... ඒ සිහින තුල ජිවිතය දකිනව... ඒ සිහින එක්ක ජිවත් වෙනව... එත් ඒ සිහින ලොකය විනශ වුනාම කෙල්ලෙකුගේ මුලු ජිවිතයම විනශ වෙනව... කාටත් නොපෙනෙන, කවුරුත් නොදකින කෑකෑරෙන වේදනවක් එක්ක ජිවිතය විදවනව...
වැස්සට දිය වු ආදරය...........
මේ වැස්ස....මම කොහොම අමතක කරන්නද...ඒ තරම් අපේ ආදරේ ගැන දන්න කවුරුවත් නැතුව ඇති...වැස්සෙම පටන් අරගෙන වැස්සටම දියවෙලා ගිය ආදරෙන්මට ඉතුරු වුනේ තෙමුනු හදවතක් විතරයි...ඒ හදවතත් ළගින් තියාගෙන මම තාම වැස්සෙ තෙමෙනවාඒ මොකද කියලා දන්නවද...ආදරේ නිසා මට උරුම වුන හැම දුකක්මමේ වැස්සටම දියවෙලා යයි කියලා හිතාගෙන..
ප්‍රේමයම
ළඟ ඉන්නා විට දුරස් වන්නට හිතෙනදුර ඉන්නා විට ළන් වන්නට හිතෙන ලොව අති සුන්දරම දෙය ප්‍රේමයයි........
එහෙත්
සිදුවන සුළු වැරද්දකින් වුවද ජීවිතය පවා හැරයාමට සිතෙන ලොව ඇති අසුන්දරම දෙයද ප්‍රේමයම නොවන්නේද ??????
Subscribe to:
Posts (Atom)