Tuesday, December 21, 2010

ආදරය

ආදරයකට හොඳම සාක්ෂිය විශ්වාසයයි,

 විශ්වාසය හරියට වීදුරු මල් පෝච්චියක් වගේ, 

බිඳුනොත් ආපහු තිබුන විදියට හදන්න බෑ.

 ඒ නිසා ආදරය කරන කෙනාගේ විශ්වාසය හැමදාමත් රකින්න. . 




1 comment:

  1. විශ්වාසය රකින එක ගොඩක් අමාරුයි.....එත් විශ්වාසය නැති තැන අදරයක් නැ...

    ReplyDelete