Tuesday, December 21, 2010

"හීන ලෝකය යුවතියකගේ

කෙල්ලෙක් ජිවිතේ ගොඩක් සිහින පොඩි බෑද ගන්නව... ඒ සිහින තුල ජිවිතය දකිනව... ඒ සිහින එක්ක ජිවත් වෙනව... එත් ඒ සිහින ලොකය විනශ වුනාම කෙල්ලෙකුගේ මුලු ජිවිතයම විනශ වෙනව... කාටත් නොපෙනෙන, කවුරුත් නොදකින කෑකෑරෙන වේදනවක් එක්ක ජිවිතය විදවනව...

1 comment:

  1. එක නිසා ..හින ලොකේන් මිදේන්න උත්සහා කරනවා//

    ReplyDelete