Tuesday, December 21, 2010

වැස්සට දිය වු ආදරය...........


මේ වැස්ස....මම කොහොම අමතක කරන්නද...ඒ තරම් අපේ ආදරේ ගැන දන්න කවුරුවත් නැතුව ඇති...වැස්සෙම පටන් අරගෙන වැස්සටම දියවෙලා ගිය ආදරෙන්මට ඉතුරු වුනේ තෙමුනු හදවතක් විතරයි...ඒ හදවතත් ළගින් තියාගෙන මම තාම වැස්සෙ තෙමෙනවාඒ මොකද කියලා දන්නවද...ආදරේ නිසා මට උරුම වුන හැම දුකක්මමේ වැස්සටම දියවෙලා යයි කියලා හිතාගෙන..

1 comment:

  1. එක එහේම වෙනවා නම් ලොකු දෙයක්....එත් වැස්සට කවදාවත් බැ එ දුක හොදලා දන්න වත් ...තෙමුන හිත වේලන්නවත්...

    ReplyDelete