Tuesday, December 21, 2010

ප්‍රේමයම

ළඟ ඉන්නා විට දුරස් වන්නට හිතෙනදුර ඉන්නා විට ළන් වන්නට හිතෙන ලොව අති සුන්දරම දෙය ප්‍රේමයයි........
එහෙත්
සිදුවන සුළු වැරද්දකින් වුවද ජීවිතය පවා හැරයාමට සිතෙන ලොව ඇති අසුන්දරම දෙයද ප්‍රේමයම නොවන්නේද ??????

No comments:

Post a Comment